ශුක්‍රාණු පිට වූ පසු මුත්‍රා දැවිල්ල එන එක රෝගයක්ද?
Burning when passing urine after ejaculation – is it a disease?
Doctor,ලිංගිකව එක් වී ශුක්‍රණු පිට වූ පසූ හා ස්වයං වින්දනයේන් පසුවත් මගේ penis එකේ මූත්‍ර දැවිල්ල් ඇති වෙනවා.එය රෝගී තත්වයක්ද?treatment තියෙන්වද?
urologists කෙනෙක්වද channel කරන්න ඔනී?
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුත්‍රා මාර්ගයේ හෝ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. මුත්‍රා පරීක්ෂණයක් සමග මූත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?