Skip to main content
ප්‍රශ්නය

වේදනාවට බයේ ලිංගිකව එක්වෙන්න බැරි නම් සුව කරන්න පුළුවන්ද?

Unable to have sex because of fear of pain – can it be treated?

මා ව්වාහ වී මාස 8 කි.නමුත් තවමත් මා මාගෙ සැමියා සමග ලිංගික එක් වී නොමැත.මාගේ සිතෙ දැඩි බියක් පවති.දැඩි වේදනාවක් දැනෙන බව සිතීම නිසාය .කොපමණ උත්සාහ කාරත් එක්වීමට නොහැකිය .මා විශාල ලෙස මානසික පීඩනයට පත්ව සිටියි.මාගේ සැමියා ඉතා යහපත් අයෙකි.

අසන ලද්දේ: ****

මෙය බොහෝවිට වැජිනිස්මස් කියන තත්වයයි. බිය නිසා යෝනි මාර්ගයේ මාංශ පේශි තද වී ඇතුළු කිරීම අපහසු වෙනව. සුව කල හැකි තත්වයක් නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/431-vaginismus-sexual-pain.php