mage period kramawathwa thibuna.namuth man covid positive una.ita passe idan mata period kramawath na.eka mata saru kalaya hoyaganna apahasu wela thiyanawa.mekata wisaduma mokadda doctor
වෛරස් ආසාදනයක් හෝ මානසික පීඩනයක් නිසා තාවකාලිකව ඔසප් චක්රය අක්රමවත් වෙන්න පුළුවන්. බොහෝවිට එය මාස කිහිපයකින් සාමාන්ය වෙනව. අක්රමවත් චක්රයක සරු කාලය ගණනය කරන්න අපහසු නිසා සතියකට දෙවරක් පමණ ලිංගිකව එක්වීම ප්රමාණවත්. මාස 6ක් ඉක්ම ගියත් චක්රය ක්රමවත් නොවුනොත් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?