Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගණන වැඩි නමුත් හැඩය අඩු රිපෝට් එකක් සාමාන්‍යද?

Is a semen report with a high count but low morphology normal?

Doctor මේ report eka normal da kiyannko. - Consistency - abnormal / volume - 2.2/ pH- 8.0/ Concentration - 114.0/ Total sperm number - 250.8/ progressive motility - 45 / Total motility - 57/ Vitality - N/A / Morphology -02/

අසන ලද්දේ: Di*** · වයස 30

ශුක්‍රාණු ප්‍රමාණය සහ ක්‍රියාකාරිත්වය සාමාන්‍යයි. හැඩය (morphology) 2% තරමක් අඩු අගයක් වුවත් ප්‍රමාණය ඉතා ඉහල නිසා බොහෝවිට එය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ගැබ් ගැනීම ප්‍රමාද නම් මාස 3කට පසු නැවත පරීක්ෂණය කර බලන්න.