mata puthala dennek innawa.duwekuta asa nisa babekuta try kala miscarriage 5 una sathi7 .ai ehema wenne doctor.
මුල් සති කිහිපයේ ගබ්සාවන්ට බොහෝවිට හේතුව කලලයේ අසාමාන්යතාවයක්. නමුත් ගබ්සා කිහිපයක් සිදු වී ඇති නිසා ඊට හේතු සොයා බැලීමට රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?