Dr. සති එකොළහක් පමණ කලලයක් පෙති මගින් ගබිසා කිරීමට නොහැකි ද. මා දෙසැම්බර් මසදී විවාහ වීමට ඉන්න කෙනෙක් නමුත් දැන් මගේ කලළයට සති 11කි ඉතා ඉක්මනින් විවාහ විඉමටද නොහැකි නිසා මම සිටින්නේ ඉතාම දැඩි කනස්සල්ලකිනි. ඒම නිසා සති 11නෑ ගබ්සාවක් කිරීමට නොහැකි ද
බැහැ. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ නිසා පෙති හෝ වෙනත් ක්රම ගැන මෙම වෙබ් අඩවිය මගින් උපදෙස් දෙන්න බැහැ. සති 11ක දරු ගැබ සාමාන්ය ලෙස වර්ධනය වෙනවාදැයි ස්කෑන් පරීක්ෂණයකින් බලා ගර්භණී සායනයට ලියාපදිංචි වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?