Skip to main content
ප්‍රශ්නය

Doctor මට දැනගන්න ඕනි ලින්ගික එක්වීමකින් තොරව සහකාරිය සහ මගේ ලින්ගයක් ස්පර්ශ කල පමනින් ගැබ්ගැනීමක් සිදූවීමට පුලුවනද යන්න

අසන ලද්දේ: Sa*** · වයස 24

ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වීම පමණයි. ස්පර්ශ වීම පමණක් නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. නමුත් ශුක්‍ර තරලය යෝනි විවරයට තැවරුනොත් ඉතා සුළු හැකියාවක් තිබෙනව.