Skip to main content
ප්‍රශ්නය

බබාගේ හෘද ස්පන්දනය තිබිලා නැති වුණොත් ආයෙත් හරියනවද?

Can a baby recover after the heartbeat was seen and then lost?

doctor, mata anthimata periods une april 23 nathara une 26 eetapasse man may wala periods une nathi nisa mn hcg strips check kra... eken positive pennuwa. Tika dawasak yaddi mta 6 wenida dark brown color blead wenna gaththa mn ewelema dr.vog channel kra eya vegestron tablet eka dunna aye dawas 21 enna qwa eetapasse adu nouna nisa man gampaha hospital eke admit una scan dekkma kralath baba hondin qwa heart beat ekath wada qwa... hospital eke indan awith pahuwadama a kiyanne 18 wenida mta godak blead una eda vog meet unama qwa babage heart beat eka wada nea kiyla aye sathiyakin blmu qwa. Mta danaganna ona dr. Eka aye hariyanna puluwan da. Mata dn sathi 9k wenawa.

අසන ලද්දේ: Ni*** · වයස 20

හෘද ස්පන්දනය තිබී පසුව නැති වී ඇත්නම් බොහෝවිට එය ගබ්සාවක්. නමුත් එක් ස්කෑන් පරීක්ෂණයකින් එය තීරණය කරන්නෙ නැති නිසා සතියකින් නැවත ස්කෑන් කර බලන්න. ඉන් ඊළඟ ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. රුධිර වහනය වැඩි වුණොත්, දැඩි වේදනාවක් හෝ උණ ඇති වුණොත් වහාම රෝහලට යන්න.