Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක් වෙන්නේ නැතුව pregnant wenna puluwnda ? Ehma wenna puluwnnm dawas 4n wage bade kakkumak enna puluwnda ? Dawas 3k giya bade kakkuma thma hoda na doctor .. bari wela hari pregnantnm mata eka nawaththaganna puluwn widihak thiyanwada? ???? loku udauuwak mata mewata uththr dennko doctor asarana wela inne.

අසන ලද්දේ: Sa*** · වයස 23

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. දින 4කින් බඩේ වේදනාව ගර්භණී ලක්ෂණයක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි.