Skip to main content
ප්‍රශ්නය

Wifta menses ඇවිත් දවස් 42 වෙනවා .pregnecie test kara නමුත් negative wife හරිම දුර්වලයි

අසන ලද්දේ: Th*** · වයස 35

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දුර්වල බවට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.