Skip to main content
ප්‍රශ්නය

Mama marry karal masa 2i .mage ospvima thibune 10 .dnta sathiyak thisse Mt okkaret enawa .kannath be .Agata panene.pregnt text kl.namuth kisiwak dngnimt be. Pregnancy test eken positive Novi positive Venn puluwand

අසන ලද්දේ: Sa*** · වයස 28

නැහැ. ඔසප් වීමට නියමිත දිනය පසු වී මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී කියල සලකන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද නම් උදෑසන මුත්‍රා වලින් සතියකට පසු නැවත පරීක්ෂා කර බලන්න. ඕක්කාරය වෙනත් හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්.