Skip to main content
ප්‍රශ්නය

නොදැනුවත්ව ගැබ් ගත්තොත් ඒක අයින් කරන්න පුළුවන්ද?

I got pregnant by accident - can it be ended?

සති 3ක් වෙනව දැන් ප්‍රෙග්නට් වෙලා..නොදැනුවත්ව තමයි වෙලා තියෙන්නෙ..එක අයින් කරගන්න මොකක්ද කරන්න ඔනි.

අසන ලද්දේ: ****

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ නිසා මෙම වෙබ් අඩවිය මගින් ඒ සඳහා උපදෙස් දෙන්න බැහැ. ඉදිරියේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.