Skip to main content
ප්‍රශ්නය

Doctor mata kalin miscarriage thunak wela thiyenawa dan aye babek blaporoththuwen inna nisa vog doctor kenek chanel kara doctor kiwwa mata kisi gataluwak na folistum dimba morana tablet eka ude 1i rata e1i bonna kiwwa aye pregnant una gaman vagestrone bonna kiwwa ita passe injection ekak liyala dunna vidaganna man kiwwa kalin folistum 50 deparak biwwa eth hari giye na ita passe aye e beheth eka ganna kiwwath vog api ewa bonne nathiwa try karala thun weni pregnant une swabawikawa ..eka kamak na kiwwa bonna kiwwa byawenna deyak na wena gataluwak na kiwwa ema thun weni saretath biwwata kamak nadda doctor

අසන ලද්දේ: Ch*** · වයස 23

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. ඩිම්බ මේරීමට දෙන ඖෂධ නැවත ගැනීමෙන් හානියක් වෙන්නෙ නැහැ. නමුත් ගබ්සා තුනක් සිදු වී ඇති නිසා ඊට හේතු සොයා බැලීමට රුධිර පරීක්ෂණ කර ඇත්දැයි ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.