ශුක්‍රාණු යෝනිය අසල පිටවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant if he ejaculated near the vagina?
doctor mama mage pemwatha samaga bahira lingika kiya dina kihipayakata kalin sidu kalemi.ehidhi ohuge shiksanaya mage yoniyata athul kale netha.namuth mage yoniya asala ohuge sawaya pitauni..edina sita mage bada ridimak atha....ema kiyawa nisa ma geb genimata ida athda
ශුක්‍රාණු යෝනි මාර්ගය අසල පිටවීමෙන් ගැබ් ගැනීමට ඉතා සුළු හැකියාවක් තිබෙනව. බඩේ රිදීම ගර්භණී ලක්ෂණයක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?