හිසට තුවාල වුණාට පස්සේ ලිංගික දුර්වලතාවය සුව කරන්න පුළුවන්ද?
Can sexual weakness after a head injury be treated?
dr... mata mama hadisi anathurakin mune kmbula patha bima wadila idimila thibuna dan masa 8 wage wanawa ithin aken passe idan lingika appranikath wayak mata thiyanawa meka hoda kara ganna puluwan wavida kiyala dana ganna ona lokudayak
හිසට සිදු වූ තුවාලයකින් පසු මෙසේ වීමට ශාරීරික මෙන්ම මානසික හේතුත් බලපාන්න පුළුවන්. බොහෝවිට මෙයට ප්‍රතිකාර තිබෙනව. ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?