දිගු කාලයක් මිතුරි පෙති බිව්වාම දරුවාට බලපෑමක් වෙනවද?
Does long-term use of the Mithuri pill affect a future baby?
මම විවාහා වෙලා වසර 5ක් පමන වෙනවා..පුද්ගලික ගැටලු නිසා දරුවෙකු බලාපොරොත්තු වීම ප්‍රමාද කිරීමට සිදු උනා..නමුත් මම දැන් දරුවෙකු අපේක්ෂා කරනවා.දීර්ග කාලීනව මම මිතුරි table එක භාවිතා කලා..මා හට දැන ගත යුත්තේ එය මාගේ දරුවාට බලපෑමක් ඇති කරයිද?දරුවෙකු බලාපොරොත්තු වීමට සුදුසු කාලය කුමක්ද කියලයි...මා මෙයට ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා .thank youu
නැහැ. දිගු කාලයක් මිතුරි පෙති ගැනීම නිසා දරුවාට හෝ සරු බවට හානියක් වෙන්නෙ නැහැ. පෙති නතර කල ඊළඟ මාසයේ සිටම ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. හැකි නම් ගැබ් ගැනීමට මාස 3කට පෙර සිට ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?