Doctor. මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න වයස 41ක කාංතාවක්. මගේ වයස ඒකට බාදාවක් වෙයිද.සහ මට මීට වසර දෙකකට පමන ඉහතදී හර්පිස් වැලදී ඇති බව පරීක්ෂණ වලින් සනාථ උනා.ඩොක්ටර් මේ රෝගය සහ මාගේ වයස නිසා දරුවෙකු ලැබීමට බාදාවක් වෙයිද.කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි.
හර්පිස් ආසාදනය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ප්රසූතිය ආසන්නයේ තුවාල ඇති නම් පමණක් සිසේරියන් සැත්කමක් අවශ්ය විය හැකියි. වයස 40ට පසු ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙන නිසා ප්රමාද නොකර ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?