Skip to main content
ප්‍රශ්නය

නිතර ඔසප් වීමට බෙහෙත් දිගටම ගත්තොත් ඔසප් වීම නවතීද?

Will periods stop if I keep taking medicine for frequent periods?

ඩොක්ටර් මන් මාසෙට දෙපාරක් ඔසප් උනා දැන් මාස දෙකක ඉදන් සති දෙපාරක් ඔසප් වෙනවා මේකට බෙහෙත් ගත්තා දිගටම පාවිච්චි කරොත් ඔසප් නවතීද?

අසන ලද්දේ: Sa*** · වයස 18

සති දෙකකට වරක් ඔසප් වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙම වයසේදී බොහෝවිට මෙයට හේතුව හෝමෝන අසමතුලිත බවයි. හෝමෝන ඖෂධ නිසා ඔසප් වීම නතර නොවී ඒවා ගන්නා කාලය තුල ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.