dr. mama marry kare 4 weni mase mn e wena wita rubella widala thibbe na man 5 weni mase 27 rubella widda . mn e wenakam upathpalana widihata pawichchi kare kondam .midwife qwa masa 3k parissam wenna oni kiyala mata mithuri pethi bonna kiyala mata awasana wathawata osap une 5 weni mase 2 wenida mata aith 6 weni mase ada wenathuru thamath osap une na peretnency chek kara postive naha mata kalinuth osap masayak dekak parakku wela thiyenawa mama thama mithuri pethi pawichchi kare na osap wenne nathi ekata pilithurak oba thumagen bala poroththu wenawa
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. කලිනුත් ඔසප් වීම මාසයක් දෙකක් ප්රමාද වී ඇති නිසා මෙය එම අක්රමවත් බවම විය හැකියි. රුබෙල්ලා එන්නතෙන් පසු මාස 3ක් ගැබ් ගැනීම වළක්වා ගත යුතු නිසා එතෙක් උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?