Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අඩු නම් ගැබ් ගන්න බැරිද?

Can I not get pregnant if day-21 progesterone is low?

දවස් 21 ප්‍රොජෙස්ට්‍රෝන් ලෙවල් එක 5.46 තියෙද්දි ප්‍රෙග්නන්ට් වෙන්නම බැරිද සර්.ප්‍රොලැක්ටින් , tsh දෙකම නෝමල්

අසන ලද්දේ: Ru*** · වයස 25

නැහැ. දින 21 ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු නම් ඉන් පෙන්වන්නෙ එම මාසයේ ඩිම්බ පිටවීම සිදු වී නැති බව පමණයි. එය සෑම මාසයකම එකම ලෙස සිදු වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීම සිදු නොවෙයි නම් ඒ සඳහා ස්කෑන් පරීක්ෂණ සමග දෙන සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.