Skip to main content
ප්‍රශ්නය

එක් වෙනකොට ලිංගයේ සම ඉරෙනවා, මොකද කරන්නේ?

Skin of the penis tears during sex - what can be done?

Doctor, mage gataluwa nam mage shishna mundaye pahala pera sama pitupasata weemedi nitharama hama pipirimata lak wenawa. Lingika ekathu weemakadi wisheshayen. Dawasin wage ea thuwala hoda wenawa. Eyata kumak kala uthuda. Hama godak shakthimath nathi nisa ehema wenne.

අසන ලද්දේ: Ku*** · වයස 32

ශිෂ්ණ මුණ්ඩයේ සම තද වීම නිසා මෙසේ වෙන්න පුළුවන්. ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කිරීමෙන් සමහර විට මෙය අඩු වෙනව. දිගටම පවතීනම් ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සුළු සැත්කමකින් මෙය නිවැරදි කරන්න පුළුවන්.