Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් දින 14කට පසුත් ඔසප් නොවීම. ඔසප් දින පසුවී දින 5යි. ඔසප් වීම ප්‍රමාදයි

අසන ලද්දේ: Um*** · වයස 24

ඔසප් වීම ප්‍රමාද නම් දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. මානසික පීඩනය වැනි වෙනත් හේතු නිසාත් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්.