පොසිටිව් මුත්‍රා පරීක්ෂණයක් හැම විටම නිවැරදිද?
Is a positive pregnancy test always correct?
doctor masa thunak period haden nathuwa pregnancy test kaloth eka positive wima sama witama niwaradida pregnancy test sama witama niwaradida
ඉරි දෙකම එකම පාටට පෙනෙනව නම් පොසිටිව් ප්‍රතිඵලයක් බොහෝවිට නිවැරදියි. වැරදි ලෙස පොසිටිව් වීම කලාතුරකින් සිදු වෙන දෙයක්. නමුත් ඔසප් වීම නොවී මාස 3ක් ගත වී ඇති නම් ස්කෑන් පරීක්ෂණයක් මගින් දරු ගැබ ගර්භාෂය තුල පිහිටා ඇතිදැයි බලා ගත යුතුයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/113-pregnancy-test.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?