Skip to main content
ප්‍රශ්නය

ඔසප් කාලය තුළ ලිංගිකව එක්වීම ආරක්ෂිතද?

Is it safe to have sex during periods?

ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ආරක්ශිතද

අසන ලද්දේ: Ni*** · වයස 20

ඔව්. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. නමුත් මේ කාලයේදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙන නිසා අවශ්‍ය නම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.