doctor,,ගැබ් ගැනීමක් සිදුවුවහොත් ,,,,ගර්භණී ලක්ෂණ මුලින්ම පහල විය හැක්කේ ලිංගිකව එක් වී කොපමණ කාලයකට පසුව ද
ගර්භණී බවේ මුල්ම ලක්ෂණය නියමිත දිනට ඔසප් වීම සිදු නොවීමයි. ඒ නිසා ලිංගිකව එක්වී සති 3ක් හෝ 4කට පසු ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. ඕක්කාරය වැනි අනෙක් ලක්ෂණ ඇති වෙන්නෙ සති 6ක් පමණ වන විටයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?