Skip to main content
ප්‍රශ්නය

එක්වී දින 5කට පසු ගැබ් ගැනීම වළක්වා ගන්න පුළුවන්ද?

Can pregnancy still be prevented five days after sex?

පලමු වරට ලිංගිකව එකතු වී ශුක්‍රානු එහිම පිට වීමේන් ගැබ් ගැනීමක් සිදු වෙනවාද. ගැබ් ගැනීම වැලැක්වීමට හැකියාව තිබේද. මෙය විදු වී දවස් 5ක් පමණි.

අසන ලද්දේ: Th*** · වයස 21

ඔව්. ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. හදිසි උපත් පාලන පෙති පැය 96ක් ඇතුලත ගත යුතු නිසා දින 5කට පසු ඉන් ප්‍රයෝජනයක් නැහැ. දින 5ක් ඇතුලත වෛද්‍ය වරයෙකු ලවා තඹ ලූපයක් යෙදීමෙන් පමණක් දැන් ගැබ් ගැනීම වළක්වා ගන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.