Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා පරීක්ෂණය පොසිටිව්, ලේ පරීක්ෂණය නෙගටිව්, ගැබ් ගෙනද?

Urine test positive but blood test negative – am I pregnant?

Doctor mata Dan dawas 3ta kalin konde wedanawak haduna.loku kakkumak awa.hospital giyama Uring balala kiwwa pregnant kiyala.eth edama scan kalama babek penna na wkugadu dekema gal thiyanawa kiwwa.anisa aya vog docta baluwda efhakota kiwwa yantham penna thiyanwa pahadili na a Nisa aya Uring ekak balanna kiyala.eka negative.le baluwda ekath negative..anthimata osap une me mase20.a wenakota mata mensas Hoda wela thibuneth na.ithin mn pregnant wela athida docta.badala dn awrudu 4k.thama babalana

අසන ලද්දේ: Ha*** · වයස 28

රුධිර පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. මුත්‍රා පරීක්ෂණය වැරදි ලෙස පොසිටිව් වෙන අවස්ථා කලාතුරකින් තිබෙනව. වසර 4ක් ගැබ් ගැනීම ප්‍රමාද වී ඇති නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.