Skip to main content
ප්‍රශ්නය

Doctor , mata dan masa thunakin osap weema une na , Ai ehema wenne?.. ekata prathikara ganna onida ,?.. .Anagathaye Pregnant wenna eka balapanawada?... Thank you sir..

අසන ලද්දේ: Ni*** · වයස 24

ඔසප් වීම ප්‍රමාද නම් මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. තවදුරටත් සිදු නොවුනොත් හෝමෝන ගැටළුවක් හෝ PCOS වැනි තත්වයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එවැනි තත්වයක් ඇති වුවත් බොහෝවිට ප්‍රතිකාර මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.