Skip to main content
ප්‍රශ්නය

Dr mage eka piyauraka sudu pata kiri wage diyara wargayak enawa godak ne bindu wage. Mata thama babala ne eka nisa beheth gannawa eka babala nethi ekata getaluwakda

අසන ලද්දේ: Ni*** · වයස 31

ප්‍රෝලැක්ටින් හෝමෝන මට්ටම වැඩි වීම නිසා මෙසේ වෙන්න පුළුවන්. එය දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හේතුවක් විය හැකියි. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී රුධිර පරීක්ෂණයකින් එය බලා ගන්න.