Skip to main content
ප්‍රශ්නය

සර්.. මගෙ අතේ ශුක්‍රාණු ගැවිල තිබිලා සහකාරියගෙ යෝනි පෙදෙස අතගැවොත් ගැබ් ගත හැකිද? යෝනි මාර්ගය තුලට ඇගිලි ඇතුලු කරේ නැ. උඩින් ඇල්ලුව විතරයි.. සර් උත්තරයක් දෙන්නකො.

අසන ලද්දේ: su*** · වයස 23

පුළුවන්. යෝනි මාර්ගය අසල නැවුම් ශුක්‍රාණු තැවරීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නෙ මිලියන ගණනක් ශුක්‍රාණු වලින් එකක් පමණයි. ඇයගේ ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.