Skip to main content
ප්‍රශ්නය

hCG එන්නත ගත්තට පසු ගැබ් පරීක්ෂාව කරන්නේ කවදාද?

When should I do a pregnancy test after the hCG injection?

hcg ovidac එන්නත ලබා ගත් පසු දින 11කින් තැවත වෛද්‍යවරයා හමුවිය යුතුද

අසන ලද්දේ: In*** · වයස 41

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති දිනට නැවත හමුවන්න. hCG එන්නත ලබා දෙන්නෙ මේරූ ඩිම්බය පිටවීම උත්තේජනය කිරීමට නිසා ඉන් පසු දින එක දෙක තුල ලිංගික එක්වීම සිදු විය යුතුයි. එන්නතේ හෝමෝනය මුත්‍රාවල දින කිහිපයක් තිබෙන නිසා ඉක්මනින් මුත්‍රා පරීක්ෂා කලොත් වැරදි ලෙස පොසිටිව් විය හැකියි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට එන්නත ලබා ගෙන දින 16කට පමණ පසු හෝ ඔසප් වීම ප්‍රමාද වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න.