Skip to main content
ප්‍රශ්නය

සැමියාගේ ශුක්‍ර තරලය ඉක්මනින් පිට වීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Is the husband's early ejaculation a barrier to pregnancy?

Doctor mata loku prashnayak tiyenawa mn marry karala awruddak wenawa babek lebenna hitiya sathi 6n miscarriage una vaccine eka gaha dawas 3n bleeding una.itapasse tama babalana.mn vog kenek lagata giya eya mata saru dawas balala injection ekak gehuwa.eth wedak une na dr.pregnat wage lakshana godak denila mensess date ekata dawas 2k kalin mensess una.mage mahattayata lingikawa ekathuweddi winadiyakwat yanna kalin sukranu pitawenawa doctor ewat tikak waturawage.mata kisima dawasaka dimba pitawenakan eyata inna ba.athulata giyat e okkoma ayet enawa doctor .eka dawasakwat eyata tikakwela inna ba patan gatapu gaman pitawenawa.ai doctor ehema wenne mata eka loku prashnayak.mn godak manasikawa wetila inne.mata tama daruwekwat na.mn mekata mokakda doctor karanna ona pls doctor mata udaw karanna.

අසන ලද්දේ: ****

ලිංගික එක්වීමේදී ඉක්මනින් ශුක්‍ර තරලය පිටවීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නෙ ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වීම පමණයි. එන්නතක් නිසා ගබ්සාවක් සිදු වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.