ලිංගිකව එක්වෙද්දී ගැබ් ගැනීම වළක්වන්නේ කොහොමද?
How can I avoid getting pregnant when having sex?
ලිංගිකව ඒකතු වීමකදී ගැබ් ගැනීමක් සිදු ෙනාවීමට කළ යුතු ෙද් කුමක්ද?
අනාරක්ෂිත ලිංගික එක්වීමකදී ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. ඒ නිසා සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. කොන්ඩම්, උපත් පාලන පෙති, එන්නත, සම යට තැන්පත් කරන හෝමෝන කරල සහ ලූපය වැනි ක්‍රම තිබෙන අතර ඒ සෑම ක්‍රමයක්ම කලාතුරකින් අසාර්ථක විය හැකියි. ඔබ දෙදෙනාට සුදුසුම ක්‍රමය තෝරා ගැනීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?