Skip to main content
ප්‍රශ්නය

සරු කාලේ එක්වුණත් ගැබ් නොගන්නේ ඇයි?

Why am I not pregnant after sex in the fertile period?

mama saru kaledi husband ekka ekathu una docotor eth pregnat une nane docotor mage mentrus cycle ekath dawas 28 n wenawa eai docotor daru pala pramada

අසන ලද්දේ: ch*** · වයස 26

සරු කාලය තුල එක්වීමෙන් සෑම මාසයකම ගැබ් ගැනීම සිදු වෙන්නෙ නැහැ. එක් මාසයක් තුල ගැබ් ගැනීමට ඇති හැකියාව 30%ක් පමණ වන අතර අවුරුද්දක් තුල 85%ක් පමණ දෙනෙක් ගැබ් ගන්නව. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.