Doctor,husband samaga lingikwa ekthu wimen passe garbashaye acid gthiya wdi wenna puluwnda.e haraha thiroxsin adu wenna puluwnda? Thwa mences wela sanipa unain psse muthra dawilla,kakul ath dwilla hdenne garbashaye acid gthiya wdi nisada? Ikman pilithurk blporoththu wenwa.doctor.sthuthi.
නැහැ. ලිංගික එක්වීම නිසා ගර්භාෂයේ ආම්ලිකතාවය වැඩි වීමක් හෝ තයිරොක්සින් හෝමෝනය අඩු වීමක් සිදු වෙන්නෙ නැහැ. මුත්රා දැවිල්ල මුත්රා ආසාදනයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?