ගුද සංසර්ගයෙන් දවසකට පසු එන ශුක්‍රාණු ගෑවුණොත් ගැබ් ගන්නවද?
Can sperm that came out a day after anal sex cause pregnancy?
ගුද සංසර්ගයෙන් පසු දින 1 1/2 පසුව ගුදය තුල ඇති ශුක්‍රාණු පිටතට පැමිනි අතර ඒවා සෝදා හැරීමේදී කන්‍යාභාවය සහිත යෝනි මාර්ගය අවට තැවරීමෙන් ගැබ් ගත හැකිද?
නැහැ. ගුද මාර්ගයේ හෝ සිරුරෙන් පිටත ශුක්‍රාණු දිගු කාලයක් සජීවීව සිටින්නෙ නැහැ. ඒ නිසා දින එකහමාරකට පසු ඒවා යෝනි මාර්ගය අවට තැවරීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතාම අඩුයි. මෙයට කන්‍යා පටලය සම්බන්ධ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?