Skip to main content
ප්‍රශ්නය

sathi 9ka pregnant man.mata kassak hadila hodawenne nha doctor .monada ganna puluwan.kassa nisa monadaa siduweya haki dewal

අසන ලද්දේ: An*** · වයස 33

කැස්සක් නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. සතියකට වඩා පවතීනම් හෝ උණ ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.