Skip to main content
ප්‍රශ්නය

සරු දවස් වල එක්වුණත් දරුඵල ප්‍රමාද වෙන්නේ ඇයි?

Why is pregnancy delayed despite sex on the fertile days?

man saru kaledi husband ekka ekathu una eth daru pala pramadai ne ai e docotor

අසන ලද්දේ: ch*** · වයස 26

සරු කාලය තුල එක්වීමෙන් සෑම මාසයකම ගැබ් ගැනීම සිදු වෙන්නෙ නැහැ. එක් මාසයක් තුල ගැබ් ගැනීමට ඇති හැකියාව 30%ක් පමණයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.