Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නැති වුණොත් මොකද කරන්නේ?

What should I do if my periods have stopped?

මෙන්සස් වෙන්නෙ නෑ ඒකට බෙහෙතක් කියන්න

අසන ලද්දේ: Th*** · වයස 20

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඊට වඩා ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.