Skip to main content
ප්‍රශ්නය

ලිංගික එක්වීමේදී කාන්තාවගේ සිරුර උණුසුම් නොවීම ගැටලුවක්ද?

Is it a problem if a woman's body does not warm up during sex?

doctor,lingika ekwimakadi kanthawakge sharira ushnathwaya ihala yamak sidu weema aniwareyenm sema kanthwaktama siduwiya yutu deykd
elesa nowimata selakiya yutu getaluwakda
ese nowimata hethu ha wisadum monwda

අසන ලද්දේ: ka*** · වයස 22

නැහැ. ලිංගික එක්වීමේදී සිරුරේ උෂ්ණත්වය ඉහල යාම අනිවාර්ය නැහැ. එසේ නොවීම රෝගී තත්වයක් නොවෙයි. ලිංගික එක්වීම දෙදෙනාම සතුටට පත්වන ආකාරයට සිදුවිය යුතු අතර ඒ ගැන සහකරු සමග විවෘතව කතා කරන්න.