Skip to main content
ප්‍රශ්නය

Doctor,mata puthala dennek innawa.thawa duwek hadanna kamathi.e sdaha daws thiyanawada?

අසන ලද්දේ: Sa*** · වයස 34

නැහැ. ගැබ් ගන්නා කලලය ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙනව. එය තීරණය වෙන්නෙ ශුක්‍රාණු වල වර්ණදේහ සංයුතිය අනුව නිසා එක්වන දිනය මත එය වෙනස් කරන්න බැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/762-baby-gender.php