Skip to main content
ප්‍රශ්නය

AFI අගය 11ක් නම් බබාට අවදානමක් නැද්ද?

If the AFI is 11, is the baby out of danger?

Doctor.. mama doctorta kalin prashna vagayak yomu kala mage me prashnaya eeta sambandai..mama sathi 34k sampoorna vu garbani mavak..kalin scan eken babata vathura madi kiyala ada aye scan kala..ada AFI eka thibune 11.3 i kiyala..doctor kiuwa dan kalinta vada hondai kiyala.sathi dekakin aye enna kiwa..(kalin thibune 3.32) mata danaganna oni dan babata avadanam thathvayak nehe neda kiyana eka..thank u doctor..

අසන ලද්දේ: Pa*** · වයස 28

එය පැහැදිලිව පැවසිය හැක්කේ ඔබේ වෛද්‍ය වරයාටයි. ස්කෑන් පරීක්ෂණයේ අනිකුත් ප්‍රතිඵලයන්ද සලකා ඒ ගැන තීරණය කරන්නේ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම AFI අගය සාමාන්‍යයයි.