Search results for Diyaniyan thidenekuta pasu puthek ipadeemen piyata ayahapathak wena bawa godak aya pawasanawa,e nisa maha puthek awashya wuwath semiyata ayahapathak wedo kiya biyak pawathina nisa,semiya kohomana kiwath puthek hadagenimata mahata thada biyak pawathinawa. Emanisa mahata ekawara puthun dedenek lebenawanam ma kemathiy. E sadaha apata upadesak labadena lesa illanawa,(denata diyaniyan thidenek sitina mawak)
මෙහි කිසිම සත්යතාවයක් නැහැ. දරුවාගේ ලිංගය තීරණය වෙන්නේ ශුක්රාණුව මගින් අහඹු ලෙසයි. ලිංගය කලින් තීරණය කරන තාක්ෂණික ක්රම පිළිගත් වෛද්ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා ලංකාවේ සිදු කරන්නෙ නැහැ. නිවුන් දරුවන් ලැබීමත් තෝරා ගන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?