Skip to main content
ප්‍රශ්නය

ලංකාවේ අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කරන්න පුළුවන්ද?

Can an unwanted pregnancy be terminated in Sri Lanka?

Doctor mamath mage biridath godak welawata lingikawa ekathu wenawa api upath palana kisiwak anugamanaya karan na namuth biridage osap wima pramada nisa urine test ekak kara eka possitve apita daruwakuge awashyathawayak na mekata wisadumak denna

අසන ලද්දේ: ****

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් ඇය ගැබ් ගෙන තිබෙන නිසා ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගැබ් ගැනීම තහවුරු කර ගන්න. දරු ප්‍රසූතියෙන් පසු අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට ලූපයක්, හෝමෝන කරලක් හෝ ස්ථිර උපත් පාලන ක්‍රමයක් ගැන උපදෙස් ලබා ගන්න.