Skip to main content
ප්‍රශ්නය

ලිංගික ක්‍රියාවලියේදී අධික දැවිල්ලක් හට ගැනීමට හේතුව කුමක්ද..යෝනි මාර්ගයේ ප්‍රශ්නයක් ද?

අසන ලද්දේ: ****

මෙයට බොහෝවිට හේතුව යෝනි මාර්ගයේ දිලීර ආසාදනයක් හෝ ප්‍රමාණවත් ලෙස උත්තේජනය නොවීම නිසා යෝනි මාර්ගය වියලි වීම. සුද යාම සමග කැසීමක් තිබේ නම් ආසාදනයක් විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. එසේ නැති නම් එක්වීමට පෙර වැඩි කාලයක් ගත කර ලිහිසිකාරක ජෙල් වර්ගයක් භාවිතා කර බලන්න.