Skip to main content
ප්‍රශ්නය

කුසේ දරුවාගේ ඔළුවේ වතුර පිරෙන්නේ ඇයි, අවදානම මොකක්ද?

Fluid in the unborn baby's head: why, and what is the risk?

Kuse sitina daruwage oluwe wathura pirima .. mehema wenne ai . Mehi athi awadanama kumakda

අසන ලද්දේ: Su*** · වයස 25

දරුවාගේ හිසේ මොළය තුල තරලය වැඩි වීමට හේතු විවිධයි. අවදානම රඳා පවතින්නේ තරලය වැඩි වී ඇති ප්‍රමාණය සහ වෙනත් අසාමාන්‍යතා තිබේද යන්න මතයි. මේ ගැන විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් සහ විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අවශ්‍යයි.