නම: Ac*** | වයස: 32
ගැටළුව

මා ගේ ඔපස් විම මාස්පතා නොවිම සම්බන්ධ ගැටලු හා හොමන වල අසමාන්‍ හා ඩිම්බ කොෂ පොඩි බව හා අවුරැදු 5 යනතේක් දරැව කු නොලැබිම නිසා මාස6 ඖෂධ ගැනිමහා හොමොන එන්නත් කිරිම හා ගැබිනි මවක් විම සදහා එන්නත් ලබාදිම කර ඉන් අනතුරැව මා හට ගැබිනි මවක් විමට හැකි විය හැකි විය . එත් මාහට ඩිම්බය ලොකු වි ගැටලු වකට මුහුන දුනෙමි. එම ගැබිනි බව ඇති වි ඇත්තේ පැලො පියන් ටියුබ් එකේනි එම නිසා මා හට මා ගේ උදරය විවෘත කර සැත්කමක් මගින් 1 මසක් ගතවු මගේ ගැබ හා පැලො පියන් ටියුබ් එක අයින් කර න ලදි . එම නිසා මාහට යලිත් වරක් පෙරලෙසම ඖෂධ හා එන්නත් ලබා ගත යුතුද? ගැබිනි බව ලැබි මසදහා නැතහොත් සාමන්‍ය ලෙස ගැබ් ගැනිමට හැකිද? පෙර ලෙස ඩිම්බ කුඩා වේද? නැතහොත් සාමන්‍ය මට්ටමක පවතිද?

පිළිතුර


නැවත පරීක්ෂා කර බලා සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතුයි. නිසි ප්‍රතිකාර ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව ලැබේවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)