Skip to main content
ප්‍රශ්නය

Dr. Mge pregnancy ekata sathi 15.daruwa ekkama wathura bibili 2k thiyenawa kiwwa dr.eka mtai daruwatai balapemak weida.ehi awadanama mokakda.mn monada ekata karanna one.

අසන ලද්දේ: ****

ස්කෑන් වාර්තාව පරීක්ෂා කිරීමෙන් තොරව මෙය කුමක්දැයි පැවසීම අපහසුයි. මෙවැනි තරල පිරුණු කුඩා බුබුලු බොහෝවිට හානියක් නැති තත්වයක් වුවත් නැවත ස්කෑන් පරීක්ෂණයකින් බලා ගත යුතුයි. ඔබේ වෛද්‍ය වරයාගෙන් වැඩි විස්තර අසා දැන ගන්න.