Skip to main content
ප්‍රශ්නය

මගේ පැලෝපිය නාලයක් ඉවත් කර ඇත එකනිසා මට දරු පිලිසිද ගැනිමේ හැකියාවක් තියෙනවා ද

අසන ලද්දේ: Sh*** · වයස 29

පුළුවන්. ඉතිරි පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරනව නම් එය ගැබ් ගැනීමට ප්‍රමාණවත්. නමුත් ගැබ් ගැනීමට ගත වෙන කාලය තරමක් වැඩි විය හැකියි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1025-tube-test.php