ප්‍රශ්නය
වෛද්‍යතුමනී ,එක් මසක් ඔසප් වීම සිදු වී නැවත ඊළඟ මස ඔසප් වන දිනය ගණනය කරනු ලබන්නේ අවසන් වරට ඔසප් වූ දිනයේ සිටද? නැතිනම් අවසන් වරට ඔසප් වූ දිනයට පසු දින සිටද?
පිළිතුර
අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිටයි ඔසප් චක්‍රයේ කාල සීමාව ගණනය කරන්නේ.
අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දිනයේ සිටයි ඔසප් චක්‍රයේ කාල සීමාව ගණනය කරන්නේ.